නිරෝගී ෆිලෝඩෙන්ඩ්රන් (Philodendron) පැල විකිණීමට ඇත!
Philodendron Paraiso Verde variegated.
ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාර හරිත පෙනුමක් එකතු කරගන්න. පහසුවෙන් නඩත්තු කළ හැකි ෆිලෝඩෙන්ඩ්රන් පැල විකිණීමට ඇත. නිවස ඇතුලත (Indoor), බැල්කනි හෝ සෙවන සහිත ස්ථාන වල තැබීමට ඉතාමත් සුදුසුයි.
තත්ත්වය: ඉතා සාරවත්ව වැවුණු, හොඳින් මුල් ඇදුණු නිරෝගී පැල.
නඩත්තුව: ඉතා පහසුයි.
ස්ථානය: ගම්පහ
පැලයේ ප්රමාණය සහ වර්ගය අනුව මිල ගණන් වෙනස් වේ. මිලදී ගැනීමට කැමති අය වැඩිදුර විස්තර සහ ඡායාරූප සඳහා WhatsApp කරන්න .
Healthy Philodendron Plants for Sale!
Looking to add a beautiful, easy-to-care-for green touch to your home or office? I have well-grown, healthy Philodendron plants available for sale. Perfect for indoor spaces, balconies, or shaded garden areas.
Condition: Healthy, well-rooted, and actively growing.
Care Level: Low maintenance (great for beginners).
Location: Gampaha
Prices vary depending on the plant size and variety. please call or WhatsApp for more photos and details!