අලංකාර Philodendron 'Painted Lady' පැල විකිණීමට ඇත!
ඔතත්ත්වය: හොඳින් මුල් ඇදුණු, නිරෝගී සහ වර්ණවත් පත්ර සහිත පැල.
සූර්යාලෝකය: දීප්තිමත්, සෙවන සහිත ස්ථාන වලට වඩාත් සුදුසුයි (පත්රවල වර්ණය රැක ගැනීමට උදව් වේ).
නඩත්තුව: ඉතා පහසුයි, පස් වියළි වූ විට පමණක් ජලය දමන්න.
ස්ථානය: ගම්පහ
නිවස ඇතුලත අලංකරණයට (Indoor Decor) සහ පැල එකතු කරන්නන්ට ඉතාමත් වටිනා පැලයකි. මිලදී ගැනීමට කැමති අය වැඩිදුර විස්තර සහ ඡායාරූප සඳහා අමතන්න නැතහොත් WhatsApp කරන්න !
Beautiful Philodendron 'Painted Lady' Plant for Sale!
Add a stunning splash of color to your plant collection with the rare and gorgeous Philodendron Painted Lady. This eye-catching climber features bright, neon-yellow/green variegated leaves with beautiful mottled patterns, contrasted by striking pinkish-red stems.
Condition: Healthy, well-rooted, with vibrant variegation.
Light: Thrives in bright, indirect sunlight (helps maintain the bright leaf colors).
Watering: Low maintenance; water only when the top soil feels dry.
Location: Gampaha