🏡 කඩවත කිරිල්ලවලින් — හෙටට වටිනා ආයෝජනයක්! 💎🌿
නුවර පාරට ඉතා සමීප, නගර පහසුකම් සියල්ල අත ළඟින්ම ඇති වටිනා බිම්කොටස් 3ක් දැන් ඔබ වෙනුවෙන්!
📍 නුවර පාරට – 150m 📍 කඩවත නගරයට – 4km 🛣️ අඩි 20 / 15 පළල මාර්ග 🛒 Keells & Food City – ඇවිදින දුරින් 💧 නල ජලය ⚡ තෙකලා විදුලිය
✨ පදිංචියට සුදුසුයි | අනාගත ආයෝජනයකට වටිනායි
🔥 මේ වටිනා බිම්කොටස් 3 අතරින් ඔබට ගැළපෙන එක අදම වෙන්කරගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.