🌿 නිස්කලංක වටපිටාවක, සුන්දර වෙල්යායකට මායිම්ව ඔබේම නිවසට සුදුසු වටිනා ඉඩමක්! 🏡
✨ පදිංචියටත් අනාගත ආයෝජනයකටත් කදිම අවස්ථාවක්
📍 514 බස්පාරට – 200m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
🌱 සුන්දර වෙල්යායක් ආසන්නයේ
🏘️ නිදහස් හා සාමකාමී පරිසරය
📑 Prime Land ආයතනයෙන් සංවර්ධනය කළ ඉඩමක්
✅ Clear & නිරවුල් ලේඛන
💎 අනාගත වටිනාකමක් සහිත ප්රදේශයක හොඳ ආයෝජනයක්
📞 ඔබේ ඉඩම් සිහිනය සැබෑ කරගන්න අදම අමතන්න!