🏡✨ කඩවත කිරිල්ලවලින් — නුවර පාර පෙනෙන දුරින් ඔබේම ඉඩමක්! ✨
💎 පදිංචියටත් | ආයෝජනයටත් | අනාගතයටත් වටිනාම තේරීමක්!
📍 නුවර පාරට 150m පමණයි
📍 කඩවත නගරයට 4km
🛣️ අඩි 20 / 15 මාර්ග පහසුකම්
💧 නල ජලය
⚡ තෙකලා විදුලිය
🛒 Keells & Food City ඇවිදින දුරින්
🌿 පහසුකම් සියල්ලටම සමීප, දිනෙන් දින වටිනාකම ඉහළ යන ප්රදේශයක සීමිත බිම්කොටස් 3ක් පමණයි!
🔥 හොඳ තැනක ඉඩමක් ගන්න හොයනවා නම් මේ අවස්ථාව මඟහැරගන්න එපා!
📞 බිම්කොටසක් ඔබේම කරගන්න අදම අමතන්න!