🏡 ඉඹුල්ගොඩ | වටිනා ඉඩමක් හොඳම මිලකට!
📍 නුවර පාරට කි.මී. 0.8ක් පමණයි
📍 රාජසිංහ ජාතික පාසලට කි.මී. 1.5යි
📍 ගම්පහ, බැලුම්මහර, මිරිස්වත්ත, කිරිල්ලවල හා කඩවත නගර වෙත පහසුවෙන් ළඟාවිය හැකි සුවිශේෂී ස්ථානයක්
✨ පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් සුදුසුයි!
💧 නල ජලය
⚡ විදුලිය
🛣️ අඩි 15 මාර්ග පහසුකම්
🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක
💎 නගර පහසුකම් රැසකට සමීපව, සාධාරණ මිලකට ඔබේම ඉඩමක් හිමිකරගන්න අදම අවස්ථාව ලබාගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.