EPSON L130 Printer with Sublimation ink
Single Mug heat press
Sublimation paper bundle
70% Ink Remaining
Print count - 235
No errors
විදේශගතවීමක් නිසා විකිනේ..Sublimation ink වලින් 70% පමණ ඉතිරිව පවතී. සම්පූර්ණ Print කර ඇති ගණන 235කි. වෙන් වෙන් වශයෙන් ලබාගත නොහැකි අතර මෙම සියල්ල එකවර මිලදී ගැනීමට කැමති අයෙක් අමතන්න.