විදුලි කාර්මික කාර්මික ශිල්පීන්
• විදුලි කාර්මික ශිල්පය පිලිබඳ පාඨමාලාවක් හදාරා තිබීම.
• Three phase Electrical/ තෙකලා විදුලි හැසිරවීම සම්බන්ද දැනුම.
• ක්ෂේස්ත්රයේ වසර 5 කට වැඩි අත්දැකීම් තිබිය යුතුය.
• විදුලි උපාංග/ මෝටර් අලුත්වැඩියා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් වේ
• නඩත්තු/ අලුත්වැඩියා කටයුතු සම්බන්ධ පළපුරුද්ද.
• නවාතැන් පහසුකම් හා නිල ඇඳුම්
• ආහාර දීමනා
වැටුප රු.60,000 -120,000