විදුලි, ජලනල, AC Service සහ ගෘහස්ථ නඩත්තු කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති, වගකීම්සහගත නඩත්තු කාර්මිකයින් බඳවා ගැනේ.
අවශ්‍යතා:
✅ NVQ හෝ තාක්ෂණික පාඨමාලා සුදුසුකම
✅ අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
✅ විදුලි / ජලනල / සුළු අළුත්වැඩියා කටයුතු පිළිබඳ දැනුම
✅ තනිව වැඩ කිරීමට හැකියාව
අපෙන් ඔබට:
💰 ආකර්ෂණීය වැටුප් හා ප්රතිලාභ
💰 නවාතැන් පහසුකම්
💰 ආහාර දීමනා
💰 නිල ඇඳුම්
💰 EPF/ ETF