📢 Rukmal Car Audio – රැකියා අවස්ථාවක් (කිරිල්ලවල)
අපගේ ආයතනය සදහා පහත සඳහන් සුදුසුකම් සහිත පිරිමි සේවකයෙකු සදහා ඇබෑර්තු ඇත.
🔧 තනතුර: Full Time සේවක
Car Tinted
Electrical Technician
👨 වයස: 22– 50 අතර
💪 සුදුසුකම් :-
අවම සා/පෙළ
කඩිසර/වගකීමෙන් යුත්
දිගුකාලීනව / නැවති සේවය කිරීමට කැමැති
පුහුණු /නුපුහුණු
💰 වැටුප්: 95000-150000
📍 ස්ථානය: කිරිල්ලවල – Rukmal Car Audio Workshop
📞 දුරකථන: 0777315250
0765276052