Nail සැලෝන් (ඉඹුල්ගොඩ) – රැකියා ඇබෑර්තු
ඉඹුල්ගොඩ හි (කන්දකපාපු හංදිය ) අලුතින් විවෘත කරන ලද නිය අලංකරණ සැලෝන් ආයතනයට සම්බන්ධ වීමට පළපුරුදු , දක්ෂ සහ ක්‍රියාශීලී කාන්තා නිය අලංකාරණ ශිල්පිනියන් සඳහා රැකියා අවස්තා ඇත.
අවශ්‍යතා:
* නිය අලංකරණ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද තිබිය යුතුය.
* මිත්‍රශීලී, ක්‍රියාශීලී , වෘත්තීමය දක්ෂතාය සහ පළපුරුද්ද අත්‍යවශ්‍ය සාධකයකි.
Requirements:
• Gel Nails
* Acrylic Nails
* Nail Art
* Manicure
* Pedicure
* Nail Care
* Foot Care
වැටුප්: පළපුරුද්ද මත වැටුප් කතා කර ගත හැක.
කඩවත, ගම්පහ, වැලිවේරිය හෝ අවට ප්‍රදේශවල ඉල්ලුම් කාරිනියන් විශේෂයි.
📞 අමතන්න: 0772296095/ 0764342120
Job Vacancy – Nail Salon (Imbulgoda)
We are looking for an experienced and energetic female nail technician to join our newly opened nail salon in Imbulgoda.
Requirements:
• Minimum 2 years of experience in nail services
• Friendly, energetic, and professional attitude
* Professional in:
☆ Gel Nails
☆ Acrylic Nails
☆ Nail Art
☆ Manicure
☆ Pedicure
☆ Nail care
☆ Foot care
Salary: Negotiable (based on experience)
Location preference: Candidates from Kadawatha, Gampaha, Weliweriya, or nearby areas are welcome to apply.
📞 Contact: 0772296095 /0764342120