NWOW E - BIKE - Kaduwela (Nwow International Trading PVT Ltd.) අප ආයතය සදහා පුහුණු නුපුහුනු පිරිමි සේවකයෝ අවශ්‍යයි .
🛑MALE ONLY🛑
අවම සුදුසුකම්
▪සාමාන්‍ය පෙල පෙනී සිටීම.
▪️ Driver's license (සැහැල්ලු වාහන) රියදුරු බල පත්‍රය තිබිය යුතුය.
▪️ Electric Itam සම්බන්ධ ඇති දැනුම.
▪️කන්ඩායමක් වශයෙන් වැඩ කිරීමේ හැකියාව.
▪වයස අවුරුදු 18ට වැඩි 28අඩු වීම.
▪ පාරිභෝගිකයන් හා මනා සන්නිවේදන කුසලතාවය.
📌 නිවස කඩුවෙල අවට විය යුතුය.
🚫 වැටුප 40,000/= සිට 80,000/= දක්වා. 😌
🚫පැමිණීමේ දීමනාව සහ ඔබගේ වැඩ කිරිමේ හැකියාව හා ඔබගේ උනන්දුව මත වැටුප් වැඩි කරනූ ලබයි.
❗ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) WhatsApp හරහා යොමු කරන්න.
SEND YOUR CV -
077 730 1542 (WhatsApp only )