⚡ සියලුම වර්ගයේ ගෘහස්ත විදුලි උපකරණ අලුත්වැඩියාව ⚡
ඔබගේ ගෘහස්ත විදුලි උපකරණ කැඩී අක්රිය වී තිබේද? ඉතා සාධාරණ අය කිරීම් යටතේ විශ්වාසනීය ලෙස අලුත්වැඩියා කරගන්න!
📍 කොළඹ සහ කළුතර අවට ප්රදේශ සඳහා නිවසටම පැමිණ සේවය ලබාදේ.
අලුත්වැඩියා කරන උපකරණ:
●රෙදි සෝදන යන්ත්ර (Washing Machines)
●සිවිලිම් සහ ස්ටෑන්ඩ් විදුලි පංකා (Ceiling & Stand Fans)
●බ්ලෙන්ඩර් සහ ග්රයින්ඩර් (Blenders & Grinders)
●කේක් බීටර් (Beaters)
●චොපර් (Kenwood Choppers)
●රයිස් කුකර් සහ ඉන්ඩක්ෂන් කුකර් (Rice & Induction Cookers)
🛠️ වසර ගණනාවක පලපුරුද්ද සමඟ ඉක්මන් හා විශ්වාසනීය සේවාව!
🏡 නිවසටම පැමිණ සේවය ලබාදීමේ පහසුකම හෝ ලබාදී අලුත්වැඩියා කරගැනීමේ පහසුකම ඇත.
⚡ All types of household electrical appliances repairs ⚡
Is your household electrical appliance broken and malfunctioning? Get it repaired reliably at very reasonable rates!
📍 Home service available for Colombo and Kalutara surrounding areas.
Appliances repaired:
●Washing Machines
●Ceiling & Stand Fans
●Blenders & Grinders
●Cake Beaters
●Choppers (Kenwood Choppers)
●Rice Cookers & Induction Cookers
🛠️ Fast and reliable service with many years of experience!
🏡 Home service or delivery and repair facility available.