SMALL IS BEST" කියන්නේ නිකන් නෙවේ! 👌.
පොඩියට ව්‍යාපාර කරන කරන්න හිතන් ඉන්නා අයට නියම පොඩි වැඩ්ඩෙක්
පැය ගාණක් ගෑස් ලිප ගාව ඉඳගෙන බත් උයන කාලේ ඉවරයි! 🍚🔥
Hotel, Restaurant, Lunch Packet, Function Catering කරන ඔයාට මේක Best Investment එක.
✔️ Electric Operation - ගෑස් කරදර නෑ, දාලා Switch එක දාන්න විතරයි
✔️ Energy Rating A - කරන්ට් බිල ගැන බය වෙන්න දෙයක් නෑ
✔️ Wheels With Lock - ඕන තැනකට අදින්න පුළුවන්
පොඩි Cafe එකක්, Juice Bar එකක්, Lunch දෙන පොඩි Shop එකක් කරන ඔයාට ලොකු Steamer ඕන නෑ.
ඉඩත් අඩුවෙන් ගන්න, වියදමත් අඩු, වැඩේත් සුපිරියටම වෙන 6 Tray Electric Steamer එක මෙන්න.