නර්සින් | ගෘහස්ථ හෙද සේවාව
Elders / patients
අප ආයතනය ගෘහස්ථ හෙද සේවාව , සාත්තු සේවාව සමග රැකවරණය ලබා දෙන සේවාවකි. පුද්ගලික රැකවරණයේ සිට පුහුණු හෙදියන් දක්වා වූ පරාසයක් තුල අපි ගෘහස්ථ සේවාව සපයන්නෙමු.
අප ආයතනය මගින් ලැබෙන සේවාවන් කිහිපයක්
• දක්ෂ පුහුණු හෙද සේවාව
• ගෘහස්ථ සෞඛ්යධාර
• ඖෂධ සත්කාර
• ස්නානය කරවීම් සහ ඇදුම් පැළඳුම් ඇන්දවීම
• පිරිසිදු බව හා සනීපාරක්ෂාව
• අපහසුතා සොයා බලා සාත්තු කිරීම
• ආහාර පාන සහ සහජීවනය
ඉහත සේවාවන් සහ තවත් සේවාවන් රැසක් අප ආයතනය තුලින් ඔබට පිරිනමන්නෙමු
Elders / patients caring home nursing
We provide in home nursing and caring service.we provide in - home services ranging from personal care skilled nursing. We strive to provide compassionate , dependable care of the highest quality while maintaining extremely competitive rates.everything we do is geared towords meeting the individual needs of our clients.whatever the degree of assistance you need, be it minimal or extensive, you 'll find find that our amaro caring services are a cut above the rest
Service that we give
• Skilled nursing care
• Home health aids
• Medication Assistance
• Bathing & Dressing
• Personal grooming & Hygiene
• Incontinence Care
• Nutrition & hydration companionship
You can get many other services from us