ඔයාගෙ wedding එක , office function එක එහ්මත් නැතිනම් property එක drone එකකින් වීඩියෝ කරගන්න දැන්ම අපව සම්බන්ධ කර ගන්න....
සියලුම ආකාරයේ drone shoots අප ආයතනය මගින් සිදු කරනු ලබයි...
සාධාරණ මිල ගනන් යටතේ 4k quality එකෙන් ඔයාගේ වීඩියෝ එක නැතිනම් photoshoot එක next level විදිහට කරගන්න...දැන්ම අමතන්න....
අවම පැකේජය රු.5000 සිට....
මීට අමතරව ඔයාගෙ event එකකට drone එකක් හොයනවද....අදම ඇවිල්ලා අපෙන් drone එකක් අරන් යන්න....මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය....
අප ආයතනය මගින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන ලද drones පමනක් ඇති බැවින් ඉතාමත් ආරක්ශාකාරී ලෙස විශිෂ්ට සේවාවක් ලබා ගත හැකිය...