අප සමඟ එක්වන්න – රියදුරු (Driver) අවශ්‍යයි!
රාගම පිහිටි අපගේ අමතර කොටස් නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සඳහා රියදුරෙකු බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
> වලංගු ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයක් (Light Vehicle / Heavy Vehicle තිබීම අමතර සුදුසුකමකි)
> අවම වශයෙන් වසර 1–2 ක රිය පැදවීමේ පළපුරුද්ද
> මාර්ග නීති හා ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුම
> වගකීමෙන්, වෙලාවට හා විශ්වාසවන්තව සේවය කිරීමේ හැකියාව
> භාණ්ඩ ආරක්ෂිතව සහ නියමිත වේලාවට බෙදාහැරීමේ හැකියාව
ප්රතිලාභ
💰 ආකර්ෂණීය වැටුප
🎯 දිරි දීමනා හා කාර්යසාධන බෝනස්
📈 වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
🤝 මිත්‍රශීලී හා සහයෝගී සේවා පරිසරයක්
📚 පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා
දැන්ම අයදුම් කරන්න!
📞 0770124979 / 0114340502