අප සමඟ එක්වන්න
විකුණුම් නියෝජිත (Sales Representative) අවශ්‍යයි!
රාගම පිහිටි අපගේ අමතර කොටස් (Spare Parts) නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතනය සඳහා උද්යෝගිමත් විකුණුම් නියෝජිතයෙකු බඳවා ගනු ලැබේ.
සුදුසුකම්
> හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල සබඳතා කුසලතා
> විකුණුම් ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි
> පාරිභෝගික සබඳතා ගොඩනඟා පවත්වාගෙන යාමේ හැකියාව
> ස්වයං අභිප්‍රේරණයෙන්, උද්යෝගයෙන් හා ඉලක්ක මත වැඩ කිරීමේ හැකියාව
> වලංගු යතුරුපැදි හෝ මෝටර් රථ රියදුරු බලපත්‍රයක් තිබීම වඩාත් සුදුසුය
ප්රතිලාභ
💰 ආකර්ෂණීය වැටුප
🎯 විකුණුම් දිරි දීමනා සහ කාර්යසාධන බෝනස්
📈 වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
🤝 මිත්‍රශීලී හා සහයෝගී සේවා පරිසරයක්
📚 පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා
දැන්ම අයදුම් කරන්න!📞 0770124979📞 0114340502
----------------------------------------------------------------------------
🚀 WE’RE HIRING – SALES REPRESENTATIVE
Join our growing Spare Parts Manufacturing & Distribution Company in Ragama!
Requirements
> Good communication and interpersonal skills
> Sales experience is an added advantage
> Ability to build and maintain customer relationships
> Self-motivated, energetic, and target-driven
> Valid riding/driving license is preferred
Benefits
> 💰 Attractive salary
> 🎯 Sales incentives & performance bonuses
> 📈 Career growth opportunities
> 🤝 Friendly and supportive work environment
> 📚 Training and development opportunities
Apply Now!📞 077 012 4979📞 011 434 0502