පුද්ගලික සමගාමක සැහැල්ලු රියදුරු -(පූර්ණ කාලීන)
දිවයින පුරා ප්‍රවාහනය ඇතුළුව අපගේ දෛනික මෙහෙයුම් සහ රැකියාවට අදාළ ධාවනයට සහාය වීම සඳහා විශ්වාසදායක සමාගම් රියදුරෙකු අපි සොයමින් සිටිමු.
ප්‍රධාන වගකීම්:
• කාර්ය මණ්ඩලය සහ සමාගම් භාණ්ඩ ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ප්‍රවාහනය .
• අවශ්‍ය පරිදි දිවයින පුරා බෙදාහැරීම් සහ නිල චාරිකා සිදු කිරීම.
• පවරන ලද වාහනයේ නිසි නඩත්තුව සහ පිරිසිදුකම සහතික කිරීම.
• රථවාහන නීති සහ සමාගම් ආරක්ෂණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම.
• මූලික වාහන ලොග් සහ ඉන්ධන වාර්තා.
සුදුසුකම්:
• අ.පො.ස. (සා/පෙළ) සමත්
• වලංගු රියදුරු බලපත්‍රයක්
• අවම වශයෙන් වසර පහක පළපුරුද්දක්
• දේශීය මාර්ග පිලිබඳ මනා දැනුමක්
• අවුරුදු 50 ට නොවැඩි 30 ට නොඅඩු, මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන්නෙක්
මුලික වැටුප රුපියල් 55,000 සමඟ අතිකාල දීමනා.
විමසන්න - 0725333008