කන්ටේනර් රියදුරු ඇබෑර්තු ( HARBOUR)
වරාය (පුද්) අන්ශයේ භාන්ඩ ප්රවාහන කන්ටේනර් සදහා රියදුරු සහායකයින්
කඩිනම් බදවා ගැනීම් රැසක් දැන් සිදු කෙරේ.
ඔබත් වයස 18-30 අතර
සුදුසක් සහිත අයෙක්නම් වහාම අපව අමතා ඔබගේ අවස්තාව වෙන් කරගන්න
නුපුහුනු අයට වුවත් අප හා එක්වීමේ අවස්තාව ඇත. ( බදවා ගැනීමේන් පසු පුහුනුව සදහා යොමු කෙරේ)
අද්යාපන සුදුසුකම් උවමනා නොවේ.
💎75000 – 85000 අතර වැටුප්
💎පැමීනීමේ දීමනා / ඩබල් බෝනස් .
💎ආහාර / නවාතැන් පහසුව .
💎නිල ඇදුම් සැපයේ
💎අතිකාල සේවා මුර වල යෙදීමේදී ආහාර නොමිලේ සැපයේ……………….
🪙💰වැඩිදුර විස්තර සදහා අප අමතන්න
0711919183