• කාර් රථ ධාවනයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද.
• වයස අවුරුදු 45-60 අතර
• කොළඹ මාර්ග පිළිබඳ මනා දැනුම.
• බස් / ත්‍රිරෝද රථ ධාවනය කිරීමට හැකි වීම අමතර සුදුසුකමකි.
• අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.