රියදුරු ඇබෑර්තු
ප්රතිලාභ
මසකට රු 60000 කට වඩා වැඩි ස්ථාවර ආදායමක්.
වෘත්තීය මට්ටමේ සේවා පරිසරයක්.
සුදුසුකම්
වයස අවුරුදු 18ට වැඩි විය යුතුය
සැහැල්ලු හෝ බර වාහන රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ