Waiter
වයස අවුරුදු 18- 45 ත් අතර මනා පෞර්ශත්වයකින් හා සෞඛ්‍ය තත්වයකින් යුක්ත විය යුතුය
පුහුණු නුපුහුණු සේවකයන් බදවා ගනු ලැබේ
ඉහළ වැටුප් සමග අසමසම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
රැෆල්ස් කොන්සොලිඩේටඩ් පුද්ගලික සමාගම /නො 262, කෝට්ටේ පාර ,මිරිහාන,නුගේගොඩ
දු :අ 0112 818 776/0766201035
WhatsApp හරහා අයදුම් කරන්න : 0766201035
ඊ-මේල් ලිපිනය : careers@rafflescolombo.com