DONGCHENG ANGLE GRINDER 9"/230mm
MODEL: DSM02-230B
SIX MONTHS WARRANTY
SPECIAL PRICE LKR: 34,900/=
Volt 220 - 240V
Power 2200W
Speed 6600 R.P.M.
WITH 2 CLAMPS, GUARD AND HANDLE
☎☎For Order Follow below link Via WhatsApp☎☎
If you Eligible, Installments available up to 03 months via KOKO App (conditions apply)
SPECIAL NOTICE:
>>POYADAY & SUNDAY CLOSED, PLEASE CALL ONLY BETWEEN WORKING HOURS<<
EASY TIPS:
>>PLEASE USE THE GOOGLE MAP TO FIND US EASYLY {HARISCHANDRA TOOL CITY}<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>SHOWROOM LOCATED AS HARISCHANDRA TOOL CITY 1-1/2 KILOMETRES FROM GODAGAMA JUNCTION TO AWISSAWELLA DIRECTION VIA HIGH LEVEL ROAD (122 BUS ROUTE-RIGHT SIDE) , BEFORE MEEGODA MAHA VIDYALAYA PLAYGROUND<<
VISA / MASTERCARD ACCEPTED (conditions apply)
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FIELD)
ඩොන්ග්චේන්ග් ඇන්ගල් ග්‍රයින්ඩර් අගල් 9 / මි.මි. 230
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 34,900/=
වෝල්ට් 220 - 240
වොට් 2200
වේගය මිනිත්තුවට වට 2200
සියලුම ග්‍රයින්ඩර් වීල් සහ විවද මිල ගණන් යටතේ විවද ග්‍රයින්ඩර් මාදිලි විකිනීමට තිබේ
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
ඔබ සුදුසුකම් සපුරයි නම් කොකෝ යෙදවුම මගින් වාරික 3ක් දක්වා ගෙවාගෙන යෑමේ හැකියාව ඇත (කොන්දේසි සහිතයි)
සැ.යු.
>>ඉරිදා සහ පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


DEWALT ANGLE GRINDER 115mm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 25,500දින 20
DongCheng Electric Die Grinder 240w
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 8,050දින 21
DONGCHENG DIAMOND CORE DRILL WITH WATER SOURCE 200mm
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 139,650දින 20
MAKITA Angle Grinder 100mm (GA4030)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 20,900දින 16
