Dispatch Officer / බෙදා හැරීමේ නිලධාරි
ආහාර නිෂ්පාදන ආයතනයකට ආහාර බෙදා හැරීමේ අංශයේ පුරප්පාඩු සදහා දැන් බඳවා ගැනේ.
1) අවම වසර දෙකක පළපුරුද්ද
2) සාමාන්‍ය ඉංග්‍රීසි දැනීම
3) බේකරි සහ වෙනත් ආහාර බෙදා හැරීම් පිළිබඳව පළපුරුද්ද ඇත්නම් විශේෂයෙන් සලකා බැලේ.
ආහාර, නවාතැන් පහසුකම් ඇත.
ස්ථානය : කොළඹ 5
අයදුම් කිරීමට 0773316171 අංකයට CV එකක් එවන්න.