Sales Co-ordinator
ආහාර නිෂ්පාදන ආයතනයකට වෙළඳ අංශයේ පුරප්පාඩු සදහා දැන් බඳවා ගැනේ.
1) ශාඛා වල වෙළඳ කටයුතු අධීක්ෂණය කිරීම
2) දෛනික වෙළඳ වාර්තා සැපයීම
3)අවම වසර දෙකක පළපුරුද්ද
2) Excel පිලිබඳ දැනීම
3) බේකරි සහ වෙනත් ආහාර නිෂ්පාදන සහ විකුණුම් ආයතනයක පළපුරුද්ද ඇත්නම් විශේෂයෙන් සලකා බැලේ.
ස්ථානය : කොළඹ 5
අයදුම් කිරීමට 0773316171 අංකයට CV එකක් එවන්න.