⭕Cashier
✅අපගේ අවන්හල් ජාලයෙහි පහත සදහන් පුරප්පාඩු සදහා වහාම බදවා ගැනීම් කරනු ලැබේ
1) අවම වසර දෙකක Cashier පළපුරුද්ද
2) POS System භාවිතය ගැන දැනුම
3) Pastry Shop / Restaurant / Coffee Shop / Canteen වැනි ආහාර / පාන සම්බන්ධ ආයතනවල පළපුරුද්ද ඇති අයදුම්කරුවන්ට ප්රමුඛතාව
📍ස්ථානය :- Union Place , Kotahena , Colombo 3, කොළඹ
📲වැටුපට අමතරව නොමිලේ ආහාර සහ නිල ඇඳුම දෙනු ලැබේ
අයදුම් කිරීමට 0773316171 අංකයට CV එකක් එවන්න.