Digital Marketing Executive
======================
මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික ) සමාගමේ කොළඹ ශාඛාව සඳහා සමාජ මාධ්‍ය යාවත්කාලීන කිරීම සහ අනෙකුත් කටයුතු සඳහා පරිගණක සහ සමාජ මාධ්‍ය පිලිබඳ දැනුම ඇති අයෙකු වත්තල, කැලණිය, කිරිබත්ගොඩ අවටින් අවශ්‍ය කර තිබේ.
Tel/W app: 075 90 88 888
e mail : sanjeewaautomobilelanka@gmail.com