Design and Construction of Two Story House
Two Story House (Construction only in your land) with,
• 1 Big Bed room (like 2)
• 2 Regular rooms
• 2 Bathrooms
• Living Area
• Dining Area
• Big Lobby
• Kitchen
• Veranda
• Several Balconies
• Roof Terrace
• Water tank area
House size: 2412.86 sqft
We can construct this house as identical or as Re-designed according to client requirements, land, wasthu and etc.
Please copy and paste link below to have a complete view,
We construct this beautiful house in your land with
All documents need to obtain authorities approvals. (All documents are well coordinated and designed in architectural, structural, mechanical and electrical point of view)
Best branded materials
Guaranteed workmanship
Well-qualified and experienced engineering supervision and project management
As a 100% finished house with all the necessary features (waterproofing, plastering, paintings fixtures and etc. according to the contract) to last more than 100 years
15-years company warranty
Required minimum land size to build this house is 7 perches.
Construction period is 5 months.
Hurry Up,
Reserve Your House Today By Paying Rs.75,000.00
Price
128 Lakhs for House Design and Construction (without Land)
Payment Option1
75,000 x 2 +3,162,500 x 4
Payment Option 2
2,200,000 + 112,895.30 x 216
MAYA ENGINEERING & CONSTRUCTIONS PVT LTD
Why should you select us?
We are a pioneer in the contraction industry with modern state-of-the-art machineries, own permanent offices, large material storage and handling systems, own precast facilities with guaranteed strength, fabricating workshops, qualified and experienced engineers, other professional as well as permanently employed workmen in all trades (Mason, Carpenter, bar bender, rigger, painter, tile fixer, electrician, plumber, welder, fabricator and etc.).
Well connected with all the top branded manufacturers and suppliers in Sri Lanka.
Over 200 modern and unique home designs to suit your budget, quality, appearance, land size and shape requirements.
Proper coordination and monitoring of work by well-qualified and experienced engineers and supervisors.
Proper work execution by permanently employed tradesmen with guaranteed quality.
Our documentations (Architectural, Structural Electrical and Mechanical Designs) well recognized by all banks and we arrange bank loans at very low interest rates for both Land purchasing and House Construction.
We are constructing houses anywhere in Colombo and Gampaha districts.
සුන්දර නිවසක් (ඔබගේ ඉඩමක ඉදිකිරීමට පමණක්)
• විශාල නිදන කාමර 1 ( කාමර දෙකක ප්‍රමාණයක් )
• නිදන කාමර 2
• නාන කාමර 2
• විසිත්ත කාමරය
• කෑම කාමරය
• විශාල ලොබිය
• මුලුතැන්ගෙය
• බැල්කනි කිහිපයක්
• වැරැන්ඩා
• වහල ටෙරසය
• ගබඩා කාමරය
• වතුර ටැංකිය තබන ස්ථානය
නිවසේ විශාලත්වය 2412.86sqft
ත්‍රිමාන දර්ශන බලා ගැනීම සඳහා පහත යොමුව වෙත
මෙම නිවාස මෙම විඩියෝ සහ පොටෝස් වල හැටියටම හෝ ඔබගේ රුචිකත්වයට හා අවශ්‍යතාවයන් වාස්තූ ඉඩමේ හැටියට ආදී දේවල් වලට නැවත සැලසුම් කර ඉදිකරවා ගත හැක.
අප සමාගම මෙම ලස්සන නිවස ඔබේ ඉඩමෙහි ඉදිකර ලබා දෙන්නෙමු,
• බලය ලත් ආයතනයන්හි අනුමැතිය ලබා ගනිම සදහා සියලුම ලියකියවිලි සපයනු ලැබේ. (සියලුම ලේඛන ගෘහ විද්‍යාත්මක, ව්‍යුහාත්මක, යාන්ත්‍රික හා විද්‍යුත් දෘෂ්ටි කෝණයෙන් නිර්මාණය කර ඇත)
• පළපුරුදු සහිත ආයතනයේ ස්ථිර බාස්වරුන් පමණක් ඉදිකිරීම් සඳහා යොදාගැනේ.
• සහතික කල අඛණ්ඩ වැඩ කිරීමේ සැලැස්මක් යොදාගැනේ.
• මනා සුදුසුකම් ලත් පළපුරුදු ඉංජිනේරු අධීක්ෂණය සහ ව්‍යාපෘති කළමනාකරණය
• වසර 100 කට වැඩි කාලයක් පවතින, ගිවිසුමට අනුව අවශ්‍ය සියලු අංග උපාංග වලින් සමන්විත
100%ක් නිම කරනලද නිවසක් ඉදිකර දෙනු ලැබේ.
• අවුරුදු 15 ක සමාගම් වගකීමක්
• පර්චස් 7 හෝ ඊට වැඩි ඉඩමක මෙය ඉදිකර ගත හැකිය.
• මාස 5ක් වැනි කුඩා කාලයකින් ව්‍යාපෘතිය නිම කරනු ලැබේ.
ඉක්මන් කරන්න
අදම Rs.75,000.00 ගෙවා ඔබගේ නිවස සැලසුම සහ ඉදිකිරීම ආරම්භ කරන්න
මිල ගනන්
නිවස සැලසුම සහ ඉදිකිරීම සඳහා ලක්ෂ 128 (ඉඩම නොමැතිව)
ගෙවීමේ ක්‍රම 1
75,000 x 2 +3,162,500 x 4
ගෙවීමේ ක්‍රම 2
2,200,000 + 216 x 112,895.30
අපි කොළබ සහ ගම්පහ ඕනෑම ස්ථානායක නිවෙස් ඉදිකරන්නෙමු.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Two Story House Design and Construction
සාමාජිකයාගම්පහ, වෙළඳ සේවාරු 11,900,000දින 11Design and Construction of Two Story Houses
සාමාජිකයාගම්පහ, වෙළඳ සේවාරු 19,300,000දින 9Design and Construction of Two Story House (Two units)
සාමාජිකයාගම්පහ, වෙළඳ සේවාරු 18,850,000දින 8Design and Construction of Two Story House 4BR
සාමාජිකයාගම්පහ, වෙළඳ සේවාරු 14,750,000දින 10