DTM 150CC 200CC
කන්ඩිෂන්
රනින්
මීගමුවේ තියෙන්නේ
ලයිසන්,ඉන්ශුවරන්ස්,දුම්සහතික, සියලුම original ලියකියවිලි සහිතයි.
අඩුපාඩු මුකුත් නෑ අරන් පදින්න විතරයි තියෙන්නේ .
හොද බයික් එකක් හොයන ඔයා කෝල් එකක් දීලා වැඩි විස්තර කතා කරන්න.