Demak DTM 200CC🔥🧀💥Full Modified With Samurai⚔️🗿සුපිරියක් සොයන්නෙකුට ..
📲 Call Or Watsapp -
😍👉 original පොත , ID Copy , transer paper තියෙනවා..😍
👉Finance පහසුකම සලසා ගත හැක...😍
එන්ජින් සද්ද දුම දාන කේස් මොකුත් නැති සුපිරියක් පදින්න ගන්න කොල්ලෙකුට සුපිරි.. අඩුවට මරාල හොයන අයට සෙට් වෙන්නෑ, ගැම්මට අරන් පදින්න💥
✅BDY Number original register 2016
✅Modified handguard 🤍🖤
✅-32017km original Milage 💥
✅ New battery 😍
✅ front New tyre 100%
✅ Back new Tyre 100%
✅ Self start , Light , Meter All working Properly
✅Smooth Engine 💯💥
✅Running 💯💥
✅condition 💯💥
✅All Documents Clear 💯
✅Licence insurance Update To 2026..💯
👉 Location Homagama