රැකියාවේ වගකීම්:
*අප ආයතනයේ ව්‍යායාම උපකරණ පාරිභෝගිකයන්ට නියමිත වේලාවට ලබා දීම.
*භාණ්ඩ එකලස් කිරීමට ඇති හැකියාව.
*භාණ්ඩ නිසි ආකාරයෙන් ප්‍රවාහනය කිරීමට හා හැසිරවීමට ඇති හැකියාව.
*අනෙකුත් කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව.
*කොළඹ හා අවට ප්‍රදේශ වලින් විශේෂිතයි.
අපෙන් ඔබට:
*ආකර්ෂණීය වැටුප්, සෞඛ්‍ය රක්ෂනාවරණය සමග අනෙකුත් දිරි දීමනා.
මනා සෞඛ්‍ය සම්පන්න අයෙක් නම් අදම අප හා එක්වන්න.