Lassana.com
රැකියා ඇබෑර්තු
බෙදාහැරීම් සහයක / Delivery Assistant
ලස්සන ෆ්ලෝරා පෞද්ගලික සමාගම 316/2, වෑකන්ද පාර, හබරකඩ, හෝමාගම ආයතනය සදහා අවශ්‍ය කර ඇත.
> ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා, අතිකාල දීමනා, නවාතැන් පහසුකම් සමග දිවා ආහාරය නොමිලේ
++ අදම අමතන්න 0765743927 / 0765628985