දැනට ක්රියා කරන ඩීසල් එන්ජිමෙන් ක්රියාකරනු ලබන වී කොටන යන්ත්රයක් විකිණීමට ඇත.සියලුම උපකරණ සහිතව විකිණීමට ඇත.මිලගනන් බලා සාකච්චාකරගත හැක.විස්තර සඳහා "" අංකය අමතන්න.