කඩිනම් බඳවා ගැනීම්, කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට Data Entry Operator (පිරිමි දත්ත ඇතුළත් කිරීමේ සෙවකයන්) තනතුර සඳහා පුහුණු පිරිමි සෙවකයන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 19-45 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* පුහුණු 70000/-, ඉක්මවූ වැටුපක්.
* නවාතැන් පහසුකම් නොමිලේ
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂ වැටුපක්
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව.8.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0773592549 / 0755233433
දුරකථන අංක - 0773 592 549