Data Entry Operator (පිරිමි දත්ත ඇතුලත් කිරීමේ සේවකයන්)
කඩිනම් බඳවා ගැනීම්, කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට Data Entry Operator (පිරිමි දත්ත ඇතුලත් කිරීම) තනතුර සඳහා පුහුණු පිරිමි සේවකයන් අවශ්‍ය කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 19-45 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* මාසිකව රු. 60000/- ඉක්මවූ වැටුපක්.
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය සඳහා විශේෂ වැටුපක්
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0773592549