Cashier (ගැහැණු/පිරිමි)
කඩිනම් බඳවා ගැනීම්, කඩවත පිහිටි අප සුපිරි වෙළඳ සලට Cashier (මුදල් අයකැමි) තනතුර සඳහා පුහුණු නුපුහුණු කැෂියර්වරු /වරියන් අවශ්‍ය කර තිබේ. සේවා වේලාවන් සහ වැටුප් පහත සඳහන් කර තිබේ.
සුදුසුකම්
* වයස අවුරුදු 20-35 අතර
* මනා පෞරුෂයක් හා හික්මීමක් ඇති
* මුලික පරිගණක දැනුම
ආයතනයෙන්
* පුහුණු 75000/-, නුපුහුණු 45000/- කට වැඩි වැටුප්.
* නවාතැන් පහසුකම් නොමිලේ
* මසකට දින 4ක නිවාඩුවක්
* අමතර දීමනා
* සුපිරි වෙළඳ සැල් වල සේවය කල අය විශේෂයි.
* සේවා කාලය - පෙ. ව. 8.30 සිට ප.ව. 9.30 දක්වා
දුරකතනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කරුණාකර ඔබගේ අයදුම්පත what's app හරහා පහත දුරකථන අංකයට යොමු කරන්න.
විමසන්න. ජයකොඩි සුපර්, කඩවත.
දුරකථන අංක - 0773 592 549