💼 තනතුර : දෛනික අලෙවි ප්රවර්ධන නියෝජිතයින්
💠 සුදුසුකම් :
【~】✪ අලෙවි ප්රවර්ධන කටයුතු සම්බන්ධයෙන් පළපුරුද්දක් තිබීම.
【~】✪ අදාළ ප්රදේශය පිළිබඳ දැනුමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කෑගල්ල හා කොළඹ 14 පිහිටි අලෙවි ශාඛාවන් අවට ප්රදේශවල දෛනික අලෙවි ප්රවර්ධන කටයුතු සිදු කිරීම.
【~】✪ නව ගනුදෙනුකරුවන් හඳුනාගෙන අලෙවි ඉලක්ක සපුරාලීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
සිත්ගන්නා සුළු මූලික වැටුපක්
දීමනාවන් හා විකුණුම් කොමිස් ඇතුළු අමතර ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
📪 ලිපිනය :
සංජීව ඕටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, කෑගල්ල හා කොළඹ 14.