# 💼 තනතුර : දෛනික අලෙවි ප්රවර්ධන නියෝජිතයින්
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ අලෙවි ප්රවර්ධන කටයුතු සඳහා පළපුරුද්දක් ඇති වීම.
【~】✪ කෑගල්ල හෝ කොළඹ 14 අවට ප්රදේශවල වැඩ කිරීමේ පහසුව තිබීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කෑගල්ල හා කොළඹ 14 පිහිටි අලෙවි ශාඛාවන් සඳහා එම ප්රදේශ අවට දෛනික අලෙවි ප්රවර්ධන කටයුතු සිදු කිරීම.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
(සිත්ගන්නා සුළු මූලික වැටුපක්, දීමනාවන් හා විකුණුම් කොමිස් ඇතුළුව)
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
# 📳 දුරකථන අංකය :
074 410 9810 / 077 080 7070 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
sanhr64733@gmail.com
# 📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම
(මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින ප්රමුඛ පෙළේ සමාගමක්)