# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: අලෙවි නියෝජිතයින් (Sales Representatives)
රේණුකා, කැප්ටන්, ප්ලාසා, රිච්ලයිෆ් ලක්කව්, මිස්ටර් පොප්, මේෆෙයා යන පාරිභෝගික විශ්වාසය දිනූ වෙළෙඳනාම රැසක් සමගින් දිවයිනේ ප්රමුඛතම අලෙවි හා බෙදාහැරීමේ ජාලයකින් සමන්විත ෂෝ වොලස් සිලෝන් සමාගමේ විකුණුම් අංශයෙහි අලෙවි නියෝජිතයකු ලෙස සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක්!
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
▪️ අපොස සා/පෙළ සමත් වීම.
▪️ පාරිභෝගික නිෂ්පාදන අලෙවිය පිළිබඳ අවම වසර 1 පළපුරුද්ද.
▪️ දිවයිනේ ඕනෑම ප්රදේශයක සේවය කිරීමේ කැමත්ත.
▪️ වයස අවුරුදු 40 අඩුවිම
▪️ දෙමළ භාෂාව කථා කිරීමේ හැකියාව අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
පහත දුරකථන අංක ඔස්සේ ඔබගේ අයදුම්පත්රය යොමු කිරීමට හා අපට සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ රැකියාවක් සොයාගැනීමට අපහසු මෙම කාලය තුළ අනෙකුත් දීමනා සමඟ සිත්ගන්නා වැටුපක් සමඟ ස්ථිර රැකියාවක් අපි ඔබට ලබාදෙන්නෙමු
【~】✪ නැවතීමේ දීමනා
【~】✪ විකුණුම් මත පදනම් වන දිරි දීමනා
【~】✪ ආහාර දීමනා
【~】✪ ජංගම දුරකතන දීමනා
【~】✪ යතුරු පැදි සහ ඉන්ධන දීමනා
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා WhatsApp කර අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 3777 282 - සම්පත් පෙරේරා
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@renukagroup.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : 69, ශ්රී පීනරතන පාර, කොළඹ 02