රන් ආලේපිත මාල පෙන්ඩන්ට් අලවි කරන අප සදහා කාන්තා ඔබට අනගි අවස්තාවක්, තම රාජකාරිය හරි හැටි කල හැකි Excel දැනුම සහිත ඔබට අවස්තාව, නිස්කලංක , නිදහස් පරිසරයක රැකියාවක් ඔබට, ආහාර පාන නොමිලේ, ආයතනයේ කටයුතු නියමාකාරයෙන් කරගෙන යාම සදහා විශ්වාසවන්තයකු අවශ්‍යයි...
ආයතනික සුහදශීලී කන්ඩායමක් සමග කටයුතු කිරීම. උදේ 9 සිට 5.30 දක්වා...
තලවතුගොඩ අවටින් විශේෂයි...