# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Customer Service Assistant – Shangri – La Mall
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
ඔබත් ;
~ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
~ වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :0774178174 / 0768735923