“නිරෝධනය වී ඇත්නම් අයදුම් කිරීමෙන් වලකින්න”
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්
【~】✪ වයස අවුරුදු 18 ත් 26 ත් අතර
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ඉහළ වැටුප්
【~】✪ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන්
【~】✪ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්රතිලාභ රැසක්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0770762554 / 0741667880
Email – Pamuditha.jms@keells.com