# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Customer Service Assistant (පාරිභෝගික සේවා සහයක)
=======================================================
ගම්පහ Keells ශාඛාව
💠 විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න. 💠
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන 𝐊𝐞𝐞𝐥𝐥𝐬 අපි
“දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම”
යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා./පෙළ) පෙනී සිට තිබීම අනිවාර්යය වේ.
【~】✪ අදාල ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ ආහාර
【~】✪ ප්‍රවාහන පහසුකම් හිමි වේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : අප්‍රේල් මස 19 වනදා සහ 20 වන යන දෙදින
# ✅ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව.9.00 සිට ප.ව 04.00 දක්වා
# ✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : ගම්පහ Keells ශාඛාව
නො. 125, කොළඹ පාර, ගම්පහ.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 076 360 5711