දිවයිනේ ප්රමුඛතම ආහාර නිශ්පාදන ආයතනයක සුපිරි වෙළදසැල් ජාලයට එක්වීමට තරුණ ඔබට අවස්ථාවක්
අවම සුදුසුකම්
• අපොස සා/පෙළ සමත් වීම.
• සුපිරි වෙළදසැල් ජාලයේ අවම වසරක සේවා පලපුරුද්දක් තිබීම.
• වයස අවුරුදු 18 ත් 30 ත් අතර අයෙකු වීම.
• පරිගණක පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
අපෙන් ඔබට
සුහදශීලී වැඩ පරිසරයක්.
ඔබේ වෘත්තීය ජීවිතය දියුණුව සහ ඉදිරියට යාමට අවස්ථාවක්.
ඔබේ කුසලතා පුහුණු කිරීම සහ අඛණ්ඩ අභිවෘද්ධිය.
ETF/EPF , අමතර දීමනා සහ විශේෂ දීමනා රැසක් සමග ආකර්ශනීය වැටුප් පැකේජයක්.
අදම අමතන්න 077 425 6436