දීප්තිමත් අනාගතයක් උදෙසා අප හා එක්වන්න!
✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
# 💼 තනතුර : පාරිභෝගික බෙදාහැරීමේ සහකරුවන් සහ සහායක (පිරිමි) - ගොතටුව / රත්මලාන
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර
【~】✪ අවම අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම ප්රමාණවත්
# ✅ ප්රතිලාභ :
【~】✪ ඉතා ආකර්ෂණීය වැටුප් සහ අතිකාල දීමනා නවාතන්
【~】✪ නිළ ඇඳුම් සහ ආහාර
【~】✪ අමතර දීමනා
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණය සදහා පැමිණීමේදී අයදුම්පත රැගෙන පැමිණෙන්න.
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : 2024 ජූනි 14
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙ.ව 09.00 සිට ප.ව 02.00 දක්වා
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : බණ්ඩාරවෙල නගර සභා ශ්රවණාගාරය
වැඩි විස්තර සදහා පහත අංකයන් අමතන්න,
← අසිත - 076 472 4495
← රංගන - 076 443 6927
asitha.k@cargillsceylon.com