💜 Need someone who will truly listen, understand, and help you discover the path to healing, growth, and transformation?
ජීවිතය කියන්නේ ප්‍රශ්න එක්ක පොර බැදිම විතරක්ම නොවේ.
සමහරවිට ඔබට අවශ්‍ය වෙන්නේ...
✨ More confidence
✨ Inner peace
✨ Positive mindset
✨ Personal growth
✨ Emotional balance
✨ Healthy life style
✨ Happier and more meaningful life
ඔබ stress, anxiety, overthinking, emotional pain, relationship issues, low confidence වැනි ගැටළු වලට මුහුණ දෙනවා විය හැක.
නැත්නම්, ඔබ හොඳ ජීවිතයක්, වැඩි සතුටක්, growth එකක් සහ positive transformation එකක් සොයන කෙනෙක් විය හැක.
🌿 Healing Hearts Counseling & Coaching ඔබ වෙනුවෙන් ඇත.
💙 One-to-One Counseling & Coaching සඳහා:
✅ Stress & Anxiety Management
✅ Personal Growth & Self Development
✅ Self Confidence & Self Love
✅ Positive Thinking & Mindset Change
✅ Emotional Healing & Inner Peace
✅ Relationship & Family Challenges
✅ Goal Achievement & Motivation
✅ Mind Reprogramming & Behavior Change
✅ Spiritual Growth & Well-being
✅ Happiness & Life Balance
අපගේ sessions confidential, safe සහ judgment-free environment එකක් තුළ පවත්වනු ලබන අතර, ඔබට ඔබේ සිතුවිලි, හැඟීම්, අරමුණු සහ ජීවිතයේ අභියෝග නිදහසේ බෙදාගත හැක.
ඔබට ජිවිතය අත් හරින්න අවශ්‍ය නැහැ, වෙනස් support එකක් ලබාගන්න.
සමහරවිට එක conversation එකක් ඔබේ direction එක වෙනස් කරයි.
සමහරවිට එක decision එකක් ඔබේ ජීවිතය වෙනස් කරයි.
🎁 First Consultation / Initial Session FREE
📍 Online Sessions Available
👤 Ashan Dissanayake
Psychological Counselor | Life Coach
Certified Trainer | Spiritual Healer
Certified in NLP & Hypnosis
Mind Reprogramming Specialist
✨ Heal. Grow. Transform. Shine. ✨
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

