• ආයතනය දන්වන ආකාරයට Container yards පිහිටි ස්ථාන වෙත ගොස් නියමිත තත්වයට අනුකුලව (Quality එකට ) අදාල Container තිබේද යන්න පරීක්ෂා කිරීම
• පරීක්ෂා කරනු ලැබූ containers පිලිබඳ වාර්තාවන් ආයතනයේ Quality අංශය වෙත ලබා දීම
• ආයතනයේ අනෙකුත් පරිපාලන කටයුතු වලට සහය වීම