Consultation Assistant
Ninewells Hospitals හි වෛද්‍ය උපදේශන සේවාවන් සඳහා Consultation Assistant තනතුරු හිමිවේ.
අවශ්‍යතා:
වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට උපකාර කිරීමේ හැකියාව.
ගනුදෙනුකරුවන්ට හිතපොළී හා කාර්යක්ෂම සේවාව.
පරිපාලන හා සංවිධාන හැකියාවන්.
වැඩි විස්තර සඳහා අමතන්න හෝ ඔබේ ජීවදත්ත WhatsApp 0706350103 හරහා යවන්න. careers@ninewellshospital.lk
වෙත Email කළ හැක.