වෝඩ් සහකාර
රැකියා භූමිකාව
රෝහලේ වෝඩ්/රෝගී නිවාස වල දෛනික කටයුතු සහාය වීම, රෝගීන්ගේ පහසුකම් සහ ආරක්ෂාව පවත්වා ගැනීම, වෝඩ් පරිසරය පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම, සහ වෝඩ් කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහාය ලබා දීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.
අවශ්‍ය සුදුසුකම්
අධ්‍යාපන සුදුසුකම්: අවම O/L සමත් වීම
වෝඩ්/රෝගී සත්කාර ක්ෂේත්රයේ අත්දැකීම තිබේ නම් අමතර වාසියක්
කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමට හැකියාව
නියමිත වේලාවට සහ ශිෆ්ට් පදනම මත වැඩ කිරීමට හැකියාව
වගකීමෙන් යුතුව හා කාර්යබහුලව කටයුතු කළ හැකි පුද්ගලයෙක්
වැටුප් සහ ප්රතිලාභ
ආකර්ෂණීය වැටුප් පැකේජයක්
හිතකාමී සේවා පරිසරයක්
වෘත්තීය වර්ධන අවස්ථා
📧 ඔබගේ CV යොමු කරන්න: careers@ninewellshospital.lk
📞 දුරකථන: 070 635 0103